Our Story
March 29, 2020
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතිහාසයේ අහඹුවක් නොවේ.එය පොදුජන පැතුම් සමුදායකින් පන්නරය ලද අසීමිත කැපකිරීම් සහිත මහජන අරගලයක උත්තුංග ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලාංකේය දේශපාලන පක්ෂ ඉතිහාසයේ සුවිසල්ම පුරවැසි එකමුතුවයි. සැමට පිළිගත හැකි පොදු ප්‍රතිපත්ති මාලාවක් යටතේ ජාතික අබිලාශයන්ට සේවය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමුඛතම අපේක්‍ෂාවයි. තම තමන්ගේ ජාතික ආගමික අනන්‍යතාවයන් රැකගෙන ආර්ථික සෞභාග්‍යයෙන් සපිරිව සියල්ලටම එකට ජීවත් වියහැකි මව්බිමක් පිලිබඳ අපේක්‍ෂාව යථාර්ථයක් කිරීම පිණිස අපි ගමන් ආරම්භ කළෙමු. ඔබත් එන්න. සාඩම්බර කොටස්කරුවකු වන්න.
today’s most popular
The Founder of the Sri Lankan people's front.
April 27, 2020 3 CommentsThe Founder of the Sri Lankan people's front.
Mr. Basil Hospital,
Happy birthday to you...!
Homeless man steals $350,000
April 26, 2020
3 Commentsදිය දහරක් කොතරම් දෙපලු කළ ද එය කවදාවත් වෙන් වන්නේ නැති සේම අපගේ සහෝදරත්වය යන ලේ බැම්ම කවදාවත් කඩා බිඳ දැමීමට නොහැක. උපන් දා සිටම අප අතර තිබු ආදරය සෙනෙහස අදටත් අල්ප මාත්‍රයකින්වත් වෙනස් නොවී පවතින්නේ මා ඔබටත්, ඔබ මටත් දක්වන අප්‍රමාණ සෙනෙහස නිසාවෙනි.


